ඉතින් කොහොමද පියුමි?
හොඳින් ඉන්නවා.
මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ.
පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු?
සාමාන්‍ය විදියට ගවෛනවා.
පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් වුණා කියලා ආරංචියි?
මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පීම් වෙනස්කම් සිදුවෙනවා.
ඔබේ විවාහය බිඳ වැටුණා කියල ආරංචියි?
ඔව්. ඒක ඇත්ත. මම දික්කසාද වුණා.
නමුත් මෑතක් වනතුරු ඔබ එය මාධ්‍යයට වසන් කළා?
අපි මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ අපේ රසික පිරිසත් එක්ක. මගෙ රසිකයන්ට වැදගත් වන්නේ මගේ රඟපෑම්. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය ඒ අයට වැදගත් නැහැ.
නමුත් ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය ගැන හොයන්න රසික පිරිස කැමතියි.
ජනප්‍රිය වුණාම අපේ පෞද්ගලිකත්වය ජනතාව අතරට යනවා වැඩියි. අපි විවාහ වුණත් දික්කසාද වුණත් මිනිස්සු ඒ ගැන කතා කරන්නේ ඒ හින්දා. නමුත් දික්කසාද වූ මේ ලෝකේ පළමු
ගැහැනිය මම නමෛයිනේ. නළු නිළියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් දික්කසාද වෙනවා. නොගැළපීම් හින්දා අපි දික්කසාද වුණා. ඒ පිළිබඳ වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.
අද ගෙවන තනිකඩ ජීවිතය ගැන කතා කළොත්?
හැමදාම මගෙ තනියට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අදත් මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක.
ඒ තනිකඩකම් තුළ හැමදාම ඉන්න බැහැ. නැවත විවාහ වෙන්න අදහසක් නැද්ද?
හොඳින් ඉන්නවා.
මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ.
පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු?
සාමාන්‍ය විදියට ගවෛනවා.
පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් වුණා කියලා ආරංචියි?
මිනිස්සුන්ගේ ජීවිතවල හැල හැප්පීම් වෙනස්කම් සිදුවෙනවා.
ඔබේ විවාහය බිඳ වැටුණා කියල ආරංචියි?
ඔව්. ඒක ඇත්ත. මම දික්කසාද වුණා.
නමුත් මෑතක් වනතුරු ඔබ එය මාධ්‍යයට වසන් කළා?
අපි මාධ්‍ය හරහා ගනුදෙනු කරන්නේ අපේ රසික පිරිසත් එක්ක. මගෙ රසිකයන්ට වැදගත් වන්නේ මගේ රඟපෑම්. එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය ඒ අයට වැදගත් නැහැ.
නමුත් ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය ගැන හොයන්න රසික පිරිස කැමතියි.
ජනප්‍රිය වුණාම අපේ පෞද්ගලිකත්වය ජනතාව අතරට යනවා වැඩියි. අපි විවාහ වුණත් දික්කසාද වුණත් මිනිස්සු ඒ ගැන කතා කරන්නේ ඒ හින්දා. නමුත් දික්කසාද වූ මේ ලෝකේ පළමු
ගැහැනිය මම නමෛයිනේ. නළු නිළියෝ වගේම සාමාන්‍ය මිනිස්සුත් දික්කසාද වෙනවා. නොගැළපීම් හින්දා අපි දික්කසාද වුණා. ඒ පිළිබඳ වැඩිදුර කතා කරන්න මම කැමති නැහැ.
අද ගෙවන තනිකඩ ජීවිතය ගැන කතා කළොත්?
හැමදාම මගෙ තනියට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. අදත් මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක.
ඒ තනිකඩකම් තුළ හැමදාම ඉන්න බැහැ. නැවත විවාහ වෙන්න අදහසක් නැද්ද?
මම නැවතත් විවාහ වනවා.
ඒ කවදාද? සුදුසු කෙනකු හමුවී තියෙනවද කියල දැනගන්න රසික හිතවතුන් කැමති වේවි?
ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.
පියුමිගෙ නිළි ජීවිතයට දැන් කොයිතරම් කාලයක් වෙනවාද?
අවුරුදු 12යි.
රංගනයට එන බොහෝ අය ඉන්පසුව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වැනි අංශවලට යොමුවනවා?
අධ්‍යක්ෂණය බැරෑරුම් කාර්යයක්. නිෂ්පාදනයත් ඒ වගේමයි. මං හිතන්නේ මට ඒ වගේ අංශවලට අත ගහන්න බැහැ කියලා. මට හුරු රඟන එක. ඒ හින්දා එතැනින් එහා අංශවලට එකතු වීමේ අදහසක් නම් නැහැ.
කලා ක්ෂේත්රයේ කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තද?
ඕනෑම තැනක විවිධාකාර ගති ගුණ තියෙන අය ඉන්නවා. කලා ලෝකයේත් එවැනි අය ඉන්නවා. ඒ වගේ අය නිසා තමයි ඔය විදියේ ප්‍රශ්න ඇති වන්නේ.
පියුමිට එවැනි අත්දැකීම්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවාද?
ඔව්. එකම එක්කෙනෙක් හින්දා ඒ වගේ දේවල් වෙලා තියෙනවා.
එයා නිළියක්ද නළුවෙක්ද? නැතිනම් කලාවේ වෙනත් අංශයක රැඳුණ කෙනෙක්ද?
නිළියක් කියල තමයි හඳුන්වන්න පුළුවන්. ඒත් ඇත්තම කියනවානම් නිළියක් කියන්න බැහැ. මොකද ප්‍රවීණ නිළියකගෙ ගෙදරක වැඩකාරකමට ඉඳල ඒ නිළියන්ගේ තනියට රූගත කිරීම්වලට ඇවිත් ඒ හරහා නිළිකමට පැමිණි කෙනෙක්.
මොකද ඇය සහ ඔබ අතර ගැටුමට හේතුව?
ඇය මට විතරක් නමෛයි බොහෝ නිළියන්ට කුහකකම් කරන කට කතා පතුරන කෙනෙක්. ඒක ඇගේ ස්වභාවය.
ප්‍රශ්නයක් තියෙනව නම් කතාබහ කරල විසඳගන්න පුළුවන්නේ?
ඇය ඒ විදියට ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නමෛයි. බල්ලෙක් අපේ කකුල හැපුවට අපි උන්ගෙ කකුල හපන්න යන්නෙ නැහැනේ. එහෙම හිතලා මම නිහඬව ඉන්නවා. කතා කරන්නවත් යන්නෙ නැහැ. අනික ඇගේ සැමියායි මගෙ අම්මයි පාසලේ එකම පන්තියේ ඉගෙන ගත්තු දෙන්නෙක්. ඒ වැඩිහිටි කම හිතල මම ගැටුම් ඇතිකරගන්න යන්නෙ නැහැ. ඇය මිනිසුන්ට ඔය විදියට නගන චෝදනා අපහාසවලට ඇයට දවසක ස්වභාවධර්මය විසින්ම දඬුවම් දේවි.
courtesy to www.lakbima.lk.
















































.jpg)
මුලින්ම අපි ‘විටින් විට’ නමැති ඔබේම ගීතය ගැන කතා කරමු.....
පස්වැනි
වසර දක්වා මම ඉගෙන ගත්තේ දකුණු බටගම විද්‍යාලයේ. දෙවනුව ගලහිටියාව මධ්‍ය
මහා විද්‍යාලයේ දහය වසර දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සේ නිමලමරියා බාලිකා
විද්‍යාලයෙන් තමයි (කොන්වන්ට්) උසස් පෙළ හැදෑරුවේ.
ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ
නායකයෝ සිටිති. ඇතැම්හු අගමැතිවරුන් වන අතර තවත් අය ජනාධිපතිවරු වෙති. මේ
අතර කොන්සල්වරු ද සිටිති. අපට සිටින්නේ ද ජනාධිපතිවරයකු බැවින් අප වැඩිපුර
දන්නේ එවැනි නායකයන් ගැනය. අප රටේ බොහෝ දෙනකු අප රටේ ජනාධිපතිවරයා හැරුණු
විට වෙනත් දන්නා එවැන්නෙකු ගැන ඇසුවොත් බොහෝ දෙනකු නිසැකවම දෙන පිළිතුර
නම්, “ඇයි ඇමෙරිකානු ජනාධිපති”? යන්නය. ඇමෙරිකාවේ ද විවිධාකාර ජනාධිපතිවරු
අතීතයේ සිටම සිටියහ. ඒ අතරින් බොහෝ දෙනකු පිළිබඳ විවිධ කටකතා ද අපි අසා
ඇත්තෙමු. මෑත ඉතිහාසයේ අප ඇසූ හොඳම කතාව සම්බන්ධ වන්නේ බිල් ක්ලින්ටන්ටය. ඒ
ගෑනු හුටපටයක් පිළිබඳවය. නමුත්
වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන බැරක් ඔබාමා පාලනය බාරගන්නා විට ඔහු
‘ලකුණු දමාගත්තේ’ සිය යහපත් පවුල් ජීවිතය ද ලෝකයා හමුවේ ප්‍රදර්ශනය
කරගනිමිනි. ඔහු සහ ඔහුගේ පවුල පිළිබඳ ලොව පුරා පුවත්පත් සහ සඟරා බොහෝ කතා
කරන්නට ඇත. කෙසේ නමුත් පැණි වරකා ගසටත් හෙණ ගසනවා යැයි අපි අසා ඇත්තෙමු.
බැරක් ඔමාබාගේ පවුල් ජීවිතය නමැති පැණි වරකා ගසටත් හෙණ ගසාගෙන එන්නේ දැයි
සිතෙන තරම් කතා දැන් දැන් ආරංචි වේ. නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල මොහොතේ ඔහු
සිය බිරිඳ වූ මිචෙල් ඔබාමා පසෙක සිටියදී ඔබාමා ඩෙන්මාර්ක් අගමැතිවරිය වූ
හෙලේ තෝර්නින්ග් සමග අමුතු ආකාරයේ කතාබහක යෙදී සිටින ආකාරයත්, මිචෙල්
ඔබාමා පැත්තකට වී පිපිරෙමින් සිටින ආකාරයත් දැක්වෙන ඡායාරූප අන්තර්ජාලය
පුරා පැතිර ගියේය. දැන් ලැබෙන ආරංචිවලට අනුව තත්ත්වය තවත් දරුණු වී ඇති
බැව් පෙනෙන්නට තිබේ.
අඬන්නට
සිටින මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වැනි වැඩක් ද පසුගිය දවසක සිදුවිය. ඒ
රුසියානු නායකයකු වූ ව්ලැදිමීර් සිරිනොව්ස්කි පවසා තිබුණේ වඩාත් සාර්ථක
නායකයකු වන්නට නම් ඔබාමා අනිවාර්යයෙන්ම මිචෙල්ගෙන් දික්කසාද විය යුතු බවයි.
රුසියාවේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයකු වූ ඔහු මෙවැනි ‘පපුවට
පිහියෙන් අනිනවාක්’ වැනි ප්‍රකාශ නිකුත් කිරීමට රුසියෙකු සහ හපනෙකු බව ද
පැවැසේ. ඔහු තවදුරටත් පවසා සිටියේ මිචෙල් යනු ආකර්ෂණීය බලපෑමක් ඇතිකරන
ගැහැනියක නොවන බවය. එනිසා ඔබාමාට ඇති ජනප්‍රියත්වය අඩුවිය හැකි බවය. ඔහු
විශ්වාස කරන පරිදි සෑම ලෝක නායකයකුම යම්කිසි ප්‍රසිද්ධියට පත්වන වැඩකට දායක
විය යුතුය. ඔහු පවසන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන්
වඩාත් කාර්යක්ෂම නායකයකු බවට පත්කරන්නට මොනිකා ලෙවින්සිගේ ‘වැඩකටයුතු’ හේතු
වූ බවය. කෙසේ නමුත් 2013 සිය දික්කසාදයෙන් පසුව වඩාත් කාර්යක්ෂම නායකයකු
වූ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පිළිබඳ කිසිවක් හෝ සඳහන් නොකරන්නට ද ඔහු වග බලා ගත්තේය.
ජනපතිවරයා
සමග දියණියන් දෙදෙනා වොෂිංටන් කරා ගොස් ඇති අතර මිචෙල් පසුව තනිවම පැමිණ
ඇත. ඇය ජනපතිවරයා සමග වූ සිත් අමනාපය නිසා සතියකටත් වැඩි කාලයක් හවායි හි
නැවතී සිට ඇති අතර ජනපති මාධ්‍යවලින් ඒ පිළිබඳ පවසා ඇත්තේ ජනපති බැරක්
ඔබාමා මිචෙල්ගේ උපන් දිනය වෙනුවෙන් ඇයට හවායි හි සතියක නිවාඩුවක් ගතකිරීමට
වරප්‍රසාදයක් දී ඇති බවය. මෙය ජනපති මාධ්‍ය විසින් ‘අතේ පැළකරන’ ලද්දක්
බැව් කියනු ලැබේ.








.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





















