Saturday, January 3, 2015

පෙම්වතිය මත්කර යාළුවත් සමඟ දුෂණය කරලා

පෙම්වතිය මත්කර යාළුවත් සමඟ දුෂණය කරලාතම  පෙම්වතිය රවටා තම බෝඩිමට රැගෙන ගොස් මත්වන ලෙස බිමක් ලබාදී යහළුවෙකු සමග ඇයව දුෂණය කර ඇති පුවතක් වාර්තා වී තිබෙනවා.
අදාල තරුණයා රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පුද්ගලයෙක් බවටයි සඳහන් වන්නේ. සිදිධියට මුහුණ දුන් තරුණිය රත්මලාන ප්‍රදේශයේ තෙලවල ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර ඇගේ වයස අවරුදු 16 ක් පමණ වනවා.
ඇය පසුගිය දෙසැම්බර් මස පැවති අපොස සාපෙළ විභාගයට පෙනී සිටි අතර පාසල් යන අතර තුර සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාව ඇති කරගෙන තිබෙනවා.
විභාගය අවසන් වී නිවසේ තනියම සිටින අවස්ථාවේ සැකකරු ඇය සමග කතාකිරීමට අවශ බව පවසා තිබෙනවා. පසුව ඇයව ඔහුගේ බෝඩිම වෙත රැගෙන ගොස් පැණි බිමක් ලබා දී තිබෙනවා.
එය පානය කල අදාල තරුණිය මත් වී ඇති අතර පසුව තරුණයා දුෂණය කර අනතුරුව යහළුවටද ඇයව දුෂණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව සැකකෙරෙන අනෙත් පුද්ගලයා මේ වන විට ප්‍රදේශය අත්හැර ගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ.
සිද්ධියට අදාල පෙම්වතා 05 වනදා දක්වා රක්ෂිහ බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු නමින් සංජිව ලක්මාල් නමැති පුද්ගලයෙක් වනවා.