Saturday, January 3, 2015

යුරේනීයි සංඛයි ඩුබායි ගිහින් - Photos


අපේ රටේ කා අතරත් කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිත කීපයක් පසුගියදා ඩුබායි සංචාරයේ යෙදුණා. මේ සංචාරයට ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා, සංඛ දිනෙත්, චාමික සිරිමාන්න වැනි ගායකයින්ද සහභාගී වුනා.


වාර්තාවන ආකාරයට මොවුන් ඩුබායිහි ප්‍රසංගයකට සහභාගී වෙලත් තියෙනවා. ඒ වගේම සුන්දර ඩුබායි රටේ Shopping කරන්නත් මෙයාලා අමතක කරලා නෑ.

ඔවුන්ගේ සංචාරයේ ඡායාරූප පහතින්...