Saturday, January 3, 2015

බොලිවුඩ් තරු 2015 නව වසර උදාව සැමරූ අයුරු - Photos


ලොව පුරා ජනප්‍රිය තරු රාශියක්ම තමන් 2015 නව වසරේ උදාව සැමරූ අයුරු අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔවුන්ගේම ෆේස්බුක්, ට්විටර් ගිණුම් වලින්මයි. මේ අතර බොලිවුඩ් තරු රාශියකුත් තමන් නව වසරේ ආරම්භකල අයුරු අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.


ඒ අතර ෂාරුක් ඛාන්, සයිෆ් අලී ඛාන් වගේම බොලිවුඩයේ ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙකුත් ප්‍රමුඛ ස්ථානයක් ගත්තා.

ඔවුන්ගේ ඡායාරූප එකතුව පහතින්...