Thursday, November 27, 2014

සරාගී නිළි වීනා මලික් හා ඇගේ සැමියා වසර 26ක් හිරේ යැවූ නර්තනයේ වීඩියෝව මෙන්න


පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සරාගී නිළියක් තමා පකිස්ථානයේ වීනා මලික් කියන්නේ. ඇයට සහ ඇයගේ සැමියාට වසර 26ක සිර දඬුවම් හිමිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථානයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් වන Geo TV හි ආගමික වශයෙන් අපහාසාත්සක ලෙස වැඩසටහනක් ඉදිරිපත් කිරීම මෙම දඬුවමට හේතු වී ඇත.

අදාළ නඩු තීන්දුවට අනුව වැඩසටහන මෙහෙය වූ පුද්ගලයාට මෙන්ම රූපවාහිනී ආයතනයේ හිමිකරුටද වසර26ක සිර දඬුවම් නියම කොට ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.