Thursday, December 18, 2014

කෙලී මහාරාජාගේ සිරස අන්තඃපුරයේ රති කෙළි හෙළි වෙයි!!!!

Kili Maharaja s Harem in Sirasa - Killi Rajamahendran
සිරස මාධ්‍ය ආයතනය සහ මහාරාජා සමූහ ව්‍යාපාරයේ අධිපති වන කෙලී මහාරාජා නොහොත් රාජා මහේන්ද්‍රන් මහතාගේ කාමාපරාධ රැසක් අනාවරණය වී ඇත. මේ ඒ පිළිබඳව කෙරෙන හෙළිදරව්වයි.

සිරස ප්‍රධාන කාර්යයාලය පිහිටි බෙබ්රුක් පෙදෙසේත් දෙපානම පිහිටි සිරස කර්යයාලයේත් කෙලී මහාරාජා මහතාගේ කාර්යයාලයට යාබදව සුවපහසු ඇඳවල් වලින් සමන්විත කාමර 2ක් ඇති බව හෙළි වෙයි. රුවැති තරුණ කාන්තාවක් දුටු විට සියොළඟ කිලිපොලා යන කෙලී මහාරාජා මහතා ඇයව වසඟයට ගැනීමට ලක්ෂ ගණන් මුදල් වියදම් කිරීමට නොපැකිලිව ඉදිරිපත් වෙයි.

තත්ත්වය හදිසි වූ විට ව්‍යාග්‍රා පෙති 2ක් කටේ දමාගන්න කෙලී මහරාජා මහතා යාබද කාමරයටත් නොයා සිය කාර්යයාල මේසය උඩ සිටම ස්වකීය කාර්යභාරය ඉටුකරන බව සිරස කාර්යමණ්ඩලය හොඳින් දනියි.

රාජා මහේන්ද්‍රන් මහතාගේ ග්‍රහණයට හසුවී ඇති සුරූපිනියන් විස්තර අද අප ඔබ හමුවී තබන්නේ ඔබගේ දියණිය, නැගණිය, මව සිරස ආයතනයේ රාජකාරි සඳහා කිසිදිනක නොයවන ලෙසත්, දැනටමත් සිරස ආයතනයේ සේවය කරයි නම් ඉන් ඉවත් කරගන්නා ලෙසත් කාරුණිකව ආයාචනා කරමිනි.
නීඩ්‍රා වීරසිංහ
Kili Maharaja - Nedra Weerasinghe

කෙලී මහාරාජාගේ අන්තඃපුරයේ ප්‍රධාන අගමෙහෙසිය වන්නේ නීඩ්‍රා වීරසිංහ මහත්මියයි. ගුවන් සේවිකාවක් වූ ඇය දුටු කෙලී මහාරාජාගේ මෝල් කලන්තය ඉහළ ගොස් ඇය සිරස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස පත් කරගත්තේය. කෙලීට අවශ්‍ය ගැටිස්සියන් සැපයීමද සිදු කරන්නේ නීඩ්‍රා මහත්මියයි.

සෙරීනා ෆොන්සේකා

Kili Maharaja - Serena Fonseka

මනිලාල් නමැති ඉංග්‍රීසි ගායකයාගේ බිරිඳ වන සෙරීනා මහත්මිය දැනට සිරස ආයතනයේ ඉංග්‍රීසි පුවත් ඉදිරිපත් කිරීමේ නිරතව සිටියි. මැය කෙලී මහාරාජා මහතාගේ තවත් සුරූපිනියකි.

චේතනා ලියනගේ
Kili Maharaja - Chethana Liyanage
මැයත් කෙලීගේ මර උගුලට හසුවී පීඩා විඳින තරුණියකි. නමුත් දැන් දැන් මුදල් සහ වරප්‍රසාද ලබාගැනීම නිසා සිය ජීවිතය කෙලීගෙන් විනාශ කරගත් තැනැත්තියකි.

ජුලියට් ෆ්ලොරන්ස්
Kili Maharaja - Juliet Florence
සිරස ඉදිරිපත් කරන්නියකු ලෙස කටයුතු කර පසුව ප්‍රවුත්ති නිවේදිකාවක් ලෙස පත්වුයේ කෙලීගේ අවශ්‍යතා ඉටුකිරීමෙන් පසුවයි. මැයත් කෙලී මහාරාජාගේ ග්‍රහණයට හසුවූ තවත් තැනැත්තියකි.

ඔමායා
Kili Maharaja - Omaya Kovilagodage
ඔමායාත් ප්‍රවුත්ති ඉදිරිපත් කරන්නියක් වන අතර නීඩ්‍රා විසින් කෙලීගේ ග්‍රහණයට බලහත්කාරයෙන් හසු කරන ලදී. මිල මුදල්, යාන වාහන සහ වැඩි වැටුප් ලබාදීමෙන් පසු කෙලීගේ ග්‍රහණයට හසු වී සිටියි.

ලක්ෂ්මී ජයසිංහ
Kili Maharaja - Lakshmi Jayasinghe
ලක්ෂ්මී ජයසිංහ නමැත්තිය මීට වසර කිහිපයකට පෙර ආයතනයක වෙළඳ නියෝජිතයකු - sales representative ලෙස කටයුතු කළ අතර පසුව කොටස් වෙළඳපොලේ වෙළඳ මාෆියාකරුවකු ගේ සුරූපිනිය විය.  ඔහුගෙන් දිගින් දිගටම මුදල් ඉල්ලීම නිසා ඔහු ඇයව අත්හැර දැමීමෙන් පසු සිය කැමැත්තෙන්ම ඇය කෙලී මහාරාජාගේ ග්‍රහණයට හසුවිය. කෙලීට මැය විසින් ලබාදෙන සුවිශේෂී සංග්‍රහ නිසා සිරස මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂවරියක් ලෙස පත් කර ඇත.

මේ සියළු කාන්තාවන්ගේ එකම මැසිවිල්ල වන්නේ කෙලී මහාරාජා විසින් සිය ශරීරය පුරා පැණි වක්කර විවිධ ආකාරයට ලිංගික අඩන්තේට්ටම් කිරීම තමන්ට මහත් අපහසුතාවයක් බවයි.

සිරසට සැබවින්ම ආදරය කරන නිලධාරීන් පවසන්නේ තමන් කොතරම් මහන්සි වූවත් කෙලී අගයන්නේ හොඳින් හාන්සි වන කාන්තාවන් පමණක් බවයි.

මේ නිසා සිරස දිගින් දිගටම වල පල්ලට වැටෙන බව මෙම තොරතුරු බීමතින් වුවද අපට අනාවරණය කළ සුසිල් කිඳෙල්පිටිය මහතා ඉතා සංවේගයෙන් යුතුව වැඩිදුරටත් පවසා සිටියේය.