Lanka Gossips
Saturday, January 10, 2015
විසි තුනේ අක්කත් එක්ක සැප ගත්තු මල්ලියා
විසිතුන් හැරිවිදි තරුණියක් විසින් කොළඹ ජාත්‍යන්තර පාසලක දහ අට හැවිරිදි සිසුවෙකු දින තුනක් පමණ ලැගුම්හලක කාමරයක තබාගෙන සිටි බවට ලද චෝදනා මත මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තම පුතු දින කීපයක සිට අතුරුදහන් වී සිටි තම පුතුල ගුම්හලක කාමරයක් තුළ තරුණියක් විසින් රදවා ගෙන ඇති බවට ලද තොරතුරක් මත මහරගම පොලීසියේ නිලධාරීන් ලැගුම්හල වටලා මොවුන් දෙදෙනා සොයාගත් ගෙන ඇත.
Newer Post
Older Post
Home