Tuesday, December 30, 2014

ජොලීගේ උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට

ඇන්ජලීනා ජොලිගේ මෙතෙක් කිසිදු අවස්ථාවක අන්තර්ජාලයට යොමු නොකළ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙම ඡායාරූප අන්තර්ජාල කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් පළ කරන ලද්දක් බවට මතයක් ගොඩනැගී තිබෙනවා.
 
ඇන්ජලීනාගේ උඩුකය නිරුවත් මෙම ඡායාරූප එකතුව ඇය 1995 වර්ෂයේ ලබාගන්නා ලද ඒවා බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
1995 වර්ෂයේදී ඇය දායක වූ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇය දායක වූ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. 

anjalina joly www.nethfm.com 01 anjalina joly www.nethfm.com 03 anjalina joly www.nethfm.com 04 anjalina joly www.nethfm.com 05 anjalina joly www.nethfm.com 06 anjalina joly www.nethfm.com 07 anjalina joly www.nethfm.com 08 anjalina joly www.nethfm.com 09