Wednesday, January 7, 2015

වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට ගැන පොඩ්ඩක් හිතලා බලනවා - රුවන්ගී


පොත්ත සුදුයි නම් ලස්සනයි නම් ඕනි කෙනෙක්ට නිලියෙක් වෙන්න පුලුවන් කියලා හිතන අයත් අදකාලේ ඉන්නවා.

ඒ වගේම ඇඟ පෙන්නලා ජනප්‍රිය වෙන්න පුලුවන් කියලා හිතන අය වගේම ලොකු ලොකු අතු අල්ලගෙන ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතන අයත් ක්ෂේත්‍රයේ ඉන්නවලු.


අපි අහපු මේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ රුවන්ගි රත්නායක. ඇය කියන විදියට නම් තාම ආදරේ කරන්න පෙම්වතෙක් ඇයට නැහැලු. ඒ වගේම රුවන්ගි කියන්නේ ඇඟ පෙන්නලා නිර්මාණයට දායක වුනු පලියට ඒ අයට පැවැත්මක් නෑ කියලයි.

ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන ඉන්න නම් කවදාවත් ඇඟපෙන්වලා හරියන්නේ නෑ වගේම ඒ වගේ දෙයකට දායකවෙන එක තාවකාලික බවත් ඇය වැඩිදුරටත් අපිත් එක්ක කීවා..

ඇය සමඟ කල සම්පූර්ණ සංවාදය පහතින්....


ඇයගේ ඡායාරූප එකතුවක් පහතින්...