
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය මඟින් අද දින පළ කළ සාවද්‍ය පුවත වහාම නිවැරදි කරන ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කර තිබේ.
දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම පුවත නිවැරදි කරන ලෙසට රූපවාහිනියට ගොස් ඔවුන්හට දැන්වූ බවයි.
ඒ අනුව ජාතික රූපවාහිනිය එම පුවත නිවැරදි කරමින් පලකල පුවත පහතින්...