
ඒ තම පරාජය පිළිගැනීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා අද උදෑසන 8ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් කැදවා ඇති බවද වාර්තා වනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතනයෙන් අමතා සුබ පතන්නට අමතක කර නැත. ඒ රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වන අතරතුරය.