
අතවරයට ලක්ව ඇත්තේ ලුණුවිල,කිරිමැටියාන - කන්දවත්ත පදිංචි දැරිවියකි. අතවරයට පත්ව ඇති දැරිවිය තම මව සමග පුංචි නිවසක පදිංචිව සිට ඇත.
තම දියණිය වැඩි වියට පත්වූ අවස්ථාවේ කිසියම් දෝෂයකට ලක්ව ඇති බව ඇයගේ මව විසින් අසල්වැසි වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරන සැකකරුට පවසා ඇත. එවැනි කටයුතු වලට තමන් ශාන්තිකර්ම කරන බව පවසා ඇති සැකකරු දැරිවිය
ඇයගේ නිවසේ ඉඩකඩ මදි බැව් පවසා කාඩ් බෝඩ් වලින් තාවකාලික කාමරයක් සකස් කර ගැනීමට සැකකරු කටයුතු කර ඇත. ශාන්ති කර්මය සදහා දැරිවිය එම තාවකාලික කාමරයට කැදවා ගෙන ඇති සැකකරු එහිදී ඇයට අතවර කර පලා ගොස්
තම දියණියට සිදුවී ඇති අපරාධය දැන ගෙන ඇති මව විසින් මේ බව කොස්වත්ත පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත. දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු