‘ව්‍යාග්‍රා’ යනු ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. වර්තමාන සමාජය තුළ වඩාත් ජනප්‍රිය ඖෂධයක් වන මෙම ‘Viagra’ 2015 ලබද්දී ලොව පුරා තවත් අපූරු පුවතක් මවා ඇත්තේය.
ඒ අනුව 'Father of Viagra' හෙවත් රසායන විද්‍යාඥ, වෛද්‍ය Campbell මහතාට නයිට් පදවියක් ලැබී ඇත්තේය. ‘Viagra’ මෙහෙයුමේ නිර්මාතෘවරයෙකු ලෙස මෙන්ම පුරෝගාමියෙකු ලෙස ඔහු සැලකෙන්නේය. ‘Viagra’ මූලිකය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධන කිරීමේ කාර්යයේ පෙරමුණ ගෙන තිබුනේ මොහු විසිනි.
මෙම නයිට් පදවිය National Farmers' Union (NFU) මගින් ප්‍රදානය කර ඇත්තේය. මේ වන විට ‘Viagra’ අපේ ලෝකයට පැමිණ වසර 26 ක් ගත වී තිබෙන්නේය.
