Friday, January 2, 2015

මෛතී‍්‍රපාලට පැල්මඩුල්ලේදී ගල් ප්‍රහාරයක් [සංස්කරණය නොකළ වීඩියෝව]

පැල්මඩුල්ලේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වූ පැවති රැළියකට ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වුණා. එම අවස්ථාවේ සංස්කරණය නොකළ වීඩියෝව පහතින් බලන්න.