Lanka Gossips
Friday, January 2, 2015
නෙළුම්දෙනියේදී තෙල් බවුසරයක් පිපිරී ගිනි ගනී
කෑගල්ල - නෙළුම්දෙනිය ඉන්ධන පිරවුම්හලක තෙල් බවුසරයක් පිපිරී යාමෙන් ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ඉන්ධන හලට රැගෙන ආ තෙල් බවුසරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.
Newer Post
Older Post
Home