Sunday, December 21, 2014

දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියාණන් අත්අඩංගුවට(EXCLUSIVE)

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ පෙම්වතියගේ පියාව  විදෙස් මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගේ නිවසේ නීති විරෝධී ලෙස විදෙස් මුදල් පාර්සලයක් තිබියදී සොයා ගත් බව වාර්තාවේ.
 
asianmirror.lk