Sunday, December 21, 2014

අද දවස ඔබට කොහොමද? 2014-12-22










අද දවස ඔබට කොහොමද? 2014-12-20මේෂ ලග්නය
රැකියා ස්ථානයේ වැඩිපුර වගකීම් භාර ගැනීමට සිදුවන දවසක්. අද දින ව්‍යාපාරිකයන්ට ලාභ ගෙනදෙන අතර ආර්ථිකය යහපත් මට්ටමක තබා ගැනීමට හැකිවන බව පෙනී යයි. අධ්‍යාපන කටයුතුවලට ශුභදායකය. සුභ ආරංචියක් අහන්නට පුළුවන් දවසක්. මංගල යෝජනා බලා‍පොරොත්තුවෙන් සිටින අයගේ අපේක්ෂාවන් සඵල වෙයි. ඉතිරිය බලන්න මෙතන ඔබන්න