Sunday, December 21, 2014
නාවල ගණිකා නිවාසයක් වැටලූ හැටි වීඩියෝව
වැලිකඩ නාවල ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ග‚කා නිවාසයක් පොලිසිය විසින් වටලනු ලැබ තිඛෙනවා.
එහිදී ග‚කා නිවාසය පවත්වා ගෙන ගිය කළමනාකරු සහ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් වයස අවුරුදු 24 සහ 27 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.අත්අඩංගුවට ගත් පිරිස ඉඹුල්ගොඩ, අනුරාධපුරය, ගාල්ල සහ පන්නල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. ඔවුන් සියලු දෙනා නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.