අකුරණ පැවති ජන හමුවකදී ඇය මෙසේ ප‍්‍රශ්ණ කර සිටියාය.
‘මම පළවෙනියා නොවී මම දෙවැනියා වෙලා අර ගෙම්බන්පිල පළවැනියා වුණානම් අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට යන්න වැලේ වැල් නෑ…කොන්ද පණ නැති මහ ලොකුවට නමට විතරක් ජාතික ඇඳුමක් ඇඳගෙන සල්ලිවලට එහෙට පණිනවා මෙහෙට පණිනවා අන්තිමට මුළු ආත්මයම විකුණලා දැම්මා ඒ මනුස්සයා..මට හරිම කනගාටුයි පිරිමියෙක්ද කියල හිතෙනවා’
















































