ඇමෙරිකාවේ
 CBS රූපවාහිනී නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික 
යුවතියක් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ. නැටලි ඇන්ඩර්සන් නමැති මෙම
 යුවතිය "Survivor" නමැති රියලිටි තරඟයට සහභාගී වී දින 39 තිස්සේ විවධ 
අභියෝග වලට මුහුණ දෙමින් එම රියලිටි තරඟය ජයග්‍රහණයකොට තිබේ. එම තරඟය 
ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි 13) 
මුදලක් තෑගී ලෙස ලැබී තිබේ. 
නැටලි සහ ඇගේ සහෝදරිය ඔවුන්ගේ අතේ ලංකා සිතියමේ පච්චයක් කොටා තිබෙන ආකාරය බලන්න පහතින්.
නැටලිගේ හා අගේ සොහොයුරියගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 















































