1981 වසරේ ජුනි 09 දා උපත ලැබූ වසන්ත අබේවර්ධන 2002 වසරේ ජුලි මස 16 වැනිදා ගුවන් හමුදාවට එක්ව තිබෙනවා.
ඉකුත් ඔක්තෝබර් 30දා යුගදිවියට ඇතුළත්ව ඇති වසන්තගේ බිරිඳ නයෝමි අලුත්ගමගේය. ඇය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.
මේ ඔහුගේ FaceBook ගිණුමෙන් උපුටාගත් ඡායාරූප කිහිපයකි.










