අම්බලන්ගොඩ
තරංගා කුමාරි වික්‍රමසූරිය ප්‍රසිද්ධ වූයේ ප්‍රතිකාරයක් නැතැයි කියූ ඩෙංගු
රෝගය නිට්ටාවට සුව කිරීමේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයා
ගැනීම හේතුවෙනි.
මෙම
වෛද්‍ය ප්‍රතිකාර වට්ටෝරුව ඇය විසින් හෙළි කිරීම පවා ප්‍රතික්ෂේප කරන
ලද්දේ සිය කැපවීමෙන් සොයා ගත් ක්‍රමවේදය පිටසතර පුද්ගලයින් අතට පත් වේ යැයි
පවසමිනි.
අවසානයේ
ඇය විසින් සොයා ගත් බව පැවසෙන මෙකී ඩෙංගු නිට්ටාවට සුව කිරීමේ ප්‍රතිකාර
ක්‍රමවේදය හුදෙක් ‘සුදු අලියෙකු’ බවට පත් වන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්
රෝගීන්ගේ ජීවිත පවා අවධානමකට ලක් කරමින් සිදු කරන ලද වංචාසහගත සිදුවීම්
හෙළිවීම හේතුවෙනි.
කොළඹ
විශ්ව විද්‍යාලීය උපාධීධාරිනියක මෙන්ම වෛද්‍යවරියක බවට පෙනී සිටින තරංගා
වික්‍රමසූරිය වෙනුවෙන් ප්‍රතිකාර කරනනේද පාරම්පරික සර්ප වෛද්‍යවරයෙකු බව
පැවසෙන ඇයගේ පියා විසිනි.
සම්පූර්ණ විස්ථරය පහලින් අහන්න......
















































