රතන හිමියන් විසින් පවසන පරිදි උන්වහන්සේගේ ගිණුම් අවලංගු කිරීමකට ලක් කොට ඇත්තේ සේවා සැපයූ එම සමාගම් විසින් නොව ලංකාවේ කිසියම් පිරිසක් විසින් බවය.
කිසියම් පිරිසක් විසින් උන්වහන්සේගේ ගිණුම් වලට ඇතුළුවී ඒවා අවලංගුකොට දමා ඇති බවද උන්වහන්සේ මාධ්‍ය වෙත පවසා තිබේ.















































