
‘බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.
ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි’ යයිද ඇමතිවරයා එහිදී කීය.

