Lanka Gossips
Thursday, November 20, 2014
මෛත‍්‍රීපාල සන්ධාන මාධ්‍ය සාකච්චාවට එන්න බෑ කියා දන්වයි..
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද පෙරවරු 11.30ට පැවැත්වීමට යොදා ගෙන තිබූ මාධ්‍ය හමුවට පැමිණෙන ලෙස ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීම ඒ මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
Newer Post
Older Post
Home