දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එහි රැස් වී සිටිති. ආරංචි
මාර්ග පවසන්නේ එම මාධ්‍ය හමුව පස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ
ඇති බවයි.මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අරලිගහ මන්දරියේ හදිසි සාකච්චාවක් පවත්වන බවත් පැවසෙයි.















































