විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරිය
ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය වශයෙන් පත්කර
තිබේ.
මේ සඳහා වන පත්වීමේ ලිපිය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අතින් බාරගත් ඇය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අදාළ තනතුරේ වැඩ බාර ගත්තාය.
















































