හිටපු පළාත් සභා මන්ත්‍රීනියක හා නිළියක වන අනර්කලී ආකර්ෂා විවාහවීමට ඇමරිකාවට ගොස් ඇතැයි වාර්තා වේ.
අනර්කලීගේ අනාගත සැමියා ජීවත්වෙන්නේ ඇමෙරිකාවේ බවත් පැවසේ.
කෙසේවවුද ඔහු විදේශිකයකු නොවන බවත් ඔහු ලාංකිකයකු බවත් වාර්තා වේ.
ඇය මේ හාදකම ආරම්භ කර ඇත්තේ පසුගිය කාලයේදී රොයි ද සිල්වා හා සුමනා අමරසිංහගේ චිත්‍රපටයක රූගත කිරීමකට ඇමරිකාවට ගොස් සිටියදී බවද පැවසේ.
කෙසේවුද මේ අවුරුද්ද නිමා වන්නට පෙර අනර්ගේ විවාහ උත්සවය පැවැත්වෙන බවද මේ අතර වාර්තා වේ.
මේවන විටද ඇයව විවාහයට සූදානම් කිරීමට ලංකාවේ රූපලාවන්‍ය ශිල්පින් කිහිපදෙනෙකු ඇමරිකාවට ගොස් ඇතැයි පැවසේ.
















































