Monday, November 10, 2014

ජනපතිගේ උපන් දිනයට ‘බර්ගර්’ දන්සැලක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් මස 18 වැනිදාට බර්ගර් දන්සැලක් ගාල්ලේදී පැවැත්වේ.
මෙම දන්සැල 18 දා දවස පුරා ගාල්ල බස් නැවතුම්පල අසලදී පැවැත්වෙන බව සංවිධායක කමිටුව කියයි.