Thursday, November 20, 2014

කලුතර ඇමැති‍ කෙනෙක් පනින්න ලෑස්තියි

Manඑක්සත් ජාතික පක්‍ෂයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව තිබුණත් සන්ධාන ගතවීම එය වඩාත් පහසුකරනු ඇති බව එජාප මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන බව ඒ මහතා කියයි. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රභල ඇමැතිවරයෙක් සිය කාර්යාලයේ බඩුබාහිරාදිය ඉවත්කොටගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.