Sunday, November 9, 2014

රෙබෙකා සමුඅරන් තුන්මාසයයි

පිළිකා රෝගය හේතුවෙන් පසුගියදා නැසී ගිය ජනප්‍රිය නිලියක් වන රෙබෙකා නිර්මලීගේ තෙමස් පූර්ණ පිංකම ලබන 12 වැනිදාට යෙදී තිබේ.


එදිනට ඇගේ නිවසේ ධර්මදේශනාවක්  පවත්වා පසුදින (13) දානමය පුන්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇතැයි ඇගේ දියණිය පැවසුවාය.