ඇය මෙසේ පැවසුවේ අම්පාරේදී පැවති ලක්වනිතා පෙරමුණේ අම්පාර දිස්ත‍්‍රික් සමුළුව අමතමිනි. ඇය එහිදී මෙසේද කීවාය.‘අපි චන්ද්‍රිකා ජේවීපිය එක්ක විතරක් නොවෙයි ඕනැම මැරයෙක් එක්ක මහින්ද පරදවන්න කෙළින්ම සටනය බහිනවා. ඒකටත් කාරණයක් තිබෙනවා. එතුමා ජනාධිපති කරපු අයත් මෙතැනත් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරගෙන මේ පාර ස්ථීර ලෙසම පරාජය කරනවා’















































