Wednesday, November 26, 2014

මෛත්‍රී පිළිගන්න සිරිකොතට ජන ගඟක් ඡායාරූප හා වීඩියෝ බලන්න

මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණ තිබේ. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය. එම අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ බලන්න පහතින්.
B3WBrWuCUAAX4WG
B3WDbItCIAAnGe7 B3WDGhBCIAEdfjc