මේ බව කියන්නෙ එක්සත් ජනපදයේ National Sleep Foundation ආයතනය. ඔවුන් පවසන පරිදි ඔබ නිරුවතින් නිදියන්නේ නම් දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. නිරුවතින් නිදාගැනීම කාන්තාවන්ට දිලීර ආසාදනය මගහැරීමටත් පිටිවහලක් වෙනව. ඒ වගේම නිරුවතින් නිදියනවිට කැලරි දහනයද වේගවත් වන බව ඔවුන් පවසනව. විවාහකයින්ට නම් තමන්ගෙ යුග ජීවිතයට ඉහළ වටිනාකමක් එකතු කරගන්නත් මින් අවස්තාව ලැබෙන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නෙ.
