
1947 දී ලබාගන්නා ලද ඡායාරූපය
ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ ඇමරිකාව විසින් රහසිගතව පවත්වාගන යන Area 51 කලාපයට අනුයුක්තව සේවය කළ සෙබලෙකු විසින් තහවුරු කරන ලද මෙම ඡායාරූපය ලබා දී තිබේ.
ලොවටම වසන් කරමින් 1955 වසරේ සිට මෙම ප්‍රදේශය රහසිගතව පවත්වාගන ගියේ පිටසක්වල යානා හා පිටසක්වල ජීවීන් ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙන්ම යුධ ගුවන්ගානා හා රහසිගත යානා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බව මේවනවිට හෙළිවී තිබේ.
මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1947 දී Kodak කැමරාවක් මගින් ගන්නා ලද්දක් බවට තහවුරු වී තිබේ. 1947 ජුලි මාසයේදී පිටසක්වල ජීවින් සම්බන්ධව තවමත් කතාබහට ලක්වෙන රොස්වෙල් සිදුවීම මෙක්සිකෝ හිදී සිදුවිය.
