Monday, November 3, 2014

රාම් ගෝපාල් වර්මාගේ - අනීකා දෙමළ සිනමාවට


ඉන්දීය සිනමාවේ ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙකු වන රාම් ගෝපාල් වර්මා විසින් සිනමාවට හදුන්වාදුන් අනීකා දෙමළ සිනමාවට එක්ව තිබෙනවා. ඒ අනුව ඇය ප්‍රථම වරට රංගනයෙන් දායකත්වය දැක්වූ "කාවිය තලෙයිවන්" දෙමළ චිත්‍රපටය ලබන 7 වැනිදා තිරගත වීමට නියමිතයි.

"කාවිය තලෙයිවන්" දෙමළ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්...



අනීකාගේ වීඩියෝ පහතින් බලන්න.....