Monday, November 3, 2014

සුලෝචනා සතුටින්

හිරු ගෝල්ඩන් ෆිල්ම් අ වෝඞ්ස් 2014 තුළ බලාපොරොත්තු තැබිය හැකි නිළිය ලෙස රන් සම්මානය දිනා ගත්තේ නිකිණිවැස්ස චිත‍්‍රපටය රගපෑ සුලෝචනා වීරසිංහයි. ඇය එක්කයි අද අපි කතා කළේ. සුලෝචනා වීරසිංහ එම සම්මාන උළෙල ජාත්‍යන්තර මුහුණවරක් ගෙන තිබීම ගැන ගොඩක් සතුටු වුණා වගේම ඒ ගැන හිරු වෙත ස්තූතිය පළ කළා.