Lanka Gossips
Saturday, November 8, 2014
වේළුපිල්ලේ ප‍්‍රභාකරන් තවම පණ පිටින්..
මැලේසියාවේ පලවන ‘තමිල් මලර්’ නම් පුවත්පත මහත් ආන්දෝලනාත්මක පුවතක් පල කර තිබේ.
එහි පල වූ පුවතකින් පවසන්නේ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.
Newer Post
Older Post
Home