ඇතැම් වාර්තා සඳහන් කරන්නේ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහ ඇමති කරවා එම සැලැස්ම ක‍්‍රියාත්මක වන බවටය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘ලංකා සී නිවුස්’ වෙත අදහස් පල කරමින් හිටපු ඇමති උදය ගම්මන්පිල පවසන්නේ තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ සිය පක්‍ෂයේ ප‍්‍රතිපත්තිමය තීරණයක් මත මිස තනතුරු ප‍්‍රශ්ණයක් මත නොවන බවයි.








