Wednesday, October 29, 2014

කොස්ලන්ද නාය යාම : ගුවනේ සිට ලබා ගත් දර්ශන (VIDEO)

කොස්ලන්ද නාය යාම : ගුවනේ සිට ලබා ගත් දර්ශන (VIDEO)
නාය යාමට ලක් වූ  කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ තොරතුරු වාර්තා කිරීමට නිව්ස්ෆස්ට් කණ්ඩායම එම ප්‍රදේශයට ගොස් සිටී.
නාය යාමට ලක් වූ  මීරියබැද්ද  ප්‍රදේශයේ ගුවනින් ලබා ගත් දර්ශන පහතින් දැක්වේ.