Wednesday, October 29, 2014

පොලොන්නරුවට වැටුනු සුදුනූල් මිහිපිට ඒවා නොවෙයි

පසුගියදා පොළොන්නරුව ප‍්‍රදේශයට අහසින් පතිත වූ සුදු නූල්  වැනි ද්‍රව්‍ය ගැන පරීක්‍ෂණ කටයුතු එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  චන්ද්‍රා වික‍්‍රමසිංහ මහත ප‍්‍රමුඛ  පර්යේෂණ කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කර ඇත.
එම නුල් මිහිපිට ද්‍රවයයන්ට සමානකමක් නොදක්වන බැවින් මෙය කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සදහා යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබින.