බොලිවුඩ් සිනමාව තුළ තම ශරීරය හේතුවෙන් වැඩි මුදලක් උපයාගන්නා නළුවන් කිහිපදෙනෙකු පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙහි මූලිකත්වය රතික් රෝෂන්ට හිමිවන අතර ඉන් අනතුරුව ෂාරුක් ඛාන්,සලමන් ඛාන්,අමිර් ඛාන්,රන්වීර් සින්,ෆර්හාන් අක්තර්,වරුන් දහවන් යන ඉන්දීය නළුවන් මෙලෙස තම ශරීරය හේතුවෙන් රංගනය සඳහා වැඩි මුදලක් අයකරනු ලබයි.
රිතික් රෝෂන්ගේ නවතම චිත්‍රපටයවන බෑංග් බෑංග් (bang bang) චිත්‍රපටය සඳහා ඔහු තවදුරටත් තම කායවර්ධනය පිළිබඳ සැලකිළිමත් වී තිබේ.
එමෙන්ම ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ අලුත්ම චිත්‍රපටය වූ හැපී නිව්යර් (happy new year) චිත්‍රපටය සඳහා ඔහු eight pack සාදා ගැනීම පිළිබඳව ද මුලු ඉන්දියාව තුළම මේවන විට කතා බහට ලක්ව ඇත.