Friday, October 10, 2014

ක්‍රීඩිකාවට මෝස්තර දැමූ වෙසී මෙන්න (photo )

ලොව මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව ලෙස මැගී වෙසී නමැති අමෙරිකානු මලල ක්‍රීඩිකාව හඳුන්වාදිය හැක.
මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ඇය අවස්ථා දෙකකදී ලෝක ශුරතා මලල ක්‍රීඩා උළෙල ද නියෝජනය කර තිබේ.
ඇයගේ විශේෂත්වය තරග සඳහා ධාවනයේ යෙදෙද් දී මෝස්තර නිරූපණයේ යෙදීමයි.
කෙසේවෙතත් මෝස්තර නිරූපණයෙන් ප්‍රසිද්ධියට පත්වීමට තමන්ට අවශ්‍යතාවක් නැතැයි ද එහෙත් ධාවනයේ යෙදෙද් දී  මොස්තර නිරූපණයේ යෙදීම හේතුවෙන් තමන් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය ලැබී ඇතැයි ද මැගී වෙසී පවසයි.