ජනප්‍රිය නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නුගේගොඩ අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබේ
ඒ ඔවුන් තිදෙනා එක්ව ටෙලිනාට්‍ය නිළි හංසිකා සිතාරා හට පහරදී ඇය සතු වටිනා ජංගම දුරකථයක් සොරාගන යෑමේ සිද්ධියට සම්බන්ධයෙන් පැවති නඩුව නැවත විභාගවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම නිසාය.
මීට පෙර මේ සම්බන්ධයෙන් පැවති නඩු වාරයකදී ඔවුන් තිදෙනා ඇප මත මුදාහැරතිබුණි.
මෙසේ වරෙන්තු නිකුත් කර තිබෙන්නේ මේනකා මධුවන්ති, ආක්ෂා සුධාරි හා ඇගේ මව වන මොහිදින් වහීදා නැමැති තිදෙනාටය.
ටෙලිනාට්‍ය නිළි හංසි සිතාරා විසින් මිරිහාන ළමා හා කාන්තා අංශයට කරන ලද පැමිණිල්ලක් මඟින් පවසා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වන දින ඇයව නුගේගොඩ නිලූ සැලුන් නැමැති ස්ථානයට ගෙන්වාගන එසේ පහරදුන් බවය.
මේනකා මධුවන්ති
ආක්ෂා සුධාරි