Sunday, October 26, 2014

ප්‍රවෘත්ති කියන කසුනිගේ පෙම්වතා !

දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන කසුනි සමරසිංහ ළඟදීම යුගදිවියට එළඹීමට සූදානමින් සිටින බව පැවසේ.

ඇගේ පෙම්වතා කලාව සම්බන්ධ කෙනෙක් නොවන බව වාර්තා වන අතර ඇය ඔහු පිළිඳව වසන්කරගෙන සිටින බවද වාර්තා වේ.

ජනමාධ්‍ය විද්‍යාලය හරහා මාධ්‍යට සමබන්ධ වූ කසුනි මුලින්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවය කරනු ලැබුවේ සිරස නාලිකාවේය.

රත්නපුර තලාහේන ගාමිණී විදයාලයෙන් හා රත්නපුර ජේසු බිළින්ඳා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇගේ පියා විදුහල්පතිවරයෙකි.

ඇයට වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරියක් සිටී.