අතවරයට බයේ දිවූ නිල් නිළිය කකුල් කඩා ගනී
රුසියාවේ
ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වන ලෝලා ටේලර් නම් 22 හැවිරිදි තරුණිය
දූෂකයන් දෙදෙනෙකුගෙන් බේරීමට දිවගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් පැන බරපතල
තුවාල ලබා තිබේ. රුසියාවේ මොස්කව් හි මහල් නිවාසයක ජීවත් වන මෙම නිළිය
හමුවීමට පැමිණි තරුණයන් දෙදෙනෙකු නව නිල් චිත්‍රපටයක් තැනීම ගැන කතා බස්
කොට ඇති අතර ඒ අතර වාරයේ එක් තරුණයෙකු විසින් ඇයට පහරදී දූෂණය කොට ඇත.
එම තරුණයන් දෙදෙනාගෙන් බේරීම සඳහා දිව ආ ටේලර් විසින් ඇය වාසය කළ තුන්වන මහලේ සිට බිමට පැන තිබේ.
එම පැනීමෙන් ඇයට දූෂකයන් දෙදෙනාගෙන් බේරීමට හැකි වුවත් ඇගේ දෙපා වලට බරපතල ලෙස හානි වී තිබේ.