Thursday, October 30, 2014

ලිංගික ශක්තිය වැඩිකරගන්න බලුමස් කන වියට්නාමය

මිනිසාගේ හොඳම මිතුරා ලෙස සැලකෙන සුනඛයන් කුරිරු අන්දමින් ඝාතනයකොට මසට අලෙවි කිරීම සම්බන්ධව වියට්නාමය ඉතා ප්‍රසිද්ධය. සත්ව අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාකාරිකයෙකු වියට්නාමයේදී මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුනේ මෙලෙසිනි.
 
සුරතලයට ඇති කල බල්ලන් දෙදෙනෙකු නිවෙස් වලින් පැහැර ගෙන විත්, බියට පත් වී සිටි අසරණයින් දෙදෙනාගේ උගුරු දණ්ඩ පලා ලේ වැගිරීමට ඉඩ හැර පණ පිටින්,නටන ජලය බඳුනකට මා ඉදිරියේම විසි කළා 
In a sickening show of defiance, an employee starts to skin the dog as the boss shouts: ' You are hurting our business'
 
යකඩ පොල්ලකින්  හිසට පහර දී උතුරන ජලයේ තම්බන සුනඛ සුරතලුන් මොහොතකින් පවුම් 30 ක් වටිනා සුපිරි ආහාර වේලක් බවට පත් වනු මා දෑසින් දුටුවා 

Simon Parry (right) confronts an employee at the dog meat shop (centre, in green shirt) about the sale of stolen family pets for food as two cages of traumatised live dogs sat nearby

 
වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝ මීටර් 3 ක් නුදුරින් ඇති බලු මස් අවන්හලක් පිටුපස සුනඛ ඝාතනාගාරයක් තුළ සිදු වූ අමානුෂික ඝාතන මා සියැසින් දුටුවා 

The dog-meat boss gets angry and pulls a yelping dog from the cage with metal tongs, beats it senseless and throws it to the floor for an employee to slit its throat

 
මේ සුනඛයින් සොරකම් කල සුරතලුන් නොවේදැයි ඇසු  විට කෝපයට පත් මස් කඩ  හිමිකරු යකඩ පටියක් ආධාරයෙන් කුඩුවෙන් ඉවතට ගත් බියපත් දෑසින් සිටි  සුරතලකුට වියරුවෙන් පහර දී ඉන්පසු පණපිටින් ඌ හම ගසන්නට  තම සහයකයා ට විසි කළා. උගුරුදණ්ඩ කපනු ලැබූ බල්ලන් මරු විකල්ලෙන් දඟලන විට විදින රුධිරයෙන් ඒ බිම නැහැවී තිබුනා 
The employee then holds the desperately injured dog over a bowl as he bleeds profusely
 
හම ගසනු ලැබූ සතුන්ගේ සිරුරු බියට පත් වී  කූඩු වල සිරවී සිටින  සතුන් ඉදිරියේ දමා තිබුනා 

Moments later the pet is removed from the vat of boiling water and thrown into a revolving drum that strips off his fur

 
සුනඛයන් කුඩූ  වල දමා  මරණ දඬුවම දෙනතෙක් රඳවා ගන්නා අයුරු  
Dogs intercepted in the northern jungles of Thailand were being smuggled through to Vietnam where they are slaughtered for meat
වියට්නාමයේ හා තායිලන්තය යන රටවල බලු මස් සඳහා අධික ඉල්ලුමක් ඇත්තේ පුරුෂ ලිංගික ශක්තිය වඩවන ආහාරයක් ලෙස එරට වැසියන් විශ්වාස කරන නිසාවෙනි.