Friday, October 3, 2014

හළාහල විෂ මාට්ටුයි.. ඇන්කර් විකිණීම නතර කරන ලෙස නියෝග කෙරේ…

ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදා හරින ඇන්කර් කිරිපිටි කාණ්ඩයක් වහාම විකණීම නතර කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් නියෝග තිබේ.
මෙහි දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරමින් යොමු කර ඇති ලිපියයි.

ma-lett