මෑතකදී ගෙන්වන ලද පොලිස් යතුරු පැදි ඒකකයේ නවීන යතුරු පැදියක් අතුරුදන් වී ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලීසියෙන් වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ රථ වාහන පාලනය කරන්න
නිළධාරියා බයිසිකලය නවත්වලා නවතා ගොස් ආපහු එද්දී බයිසිකලේ එම ස්ථානයේ
නොතිබූ බවය. එහෙත් පැයකට පමණ පසු ඒ අසලම වෙනත් ස්ථානයක තිබී යතුරු පැදිය
හමුවූ බවද කාර්යාලය කියයි.