Tuesday, October 28, 2014

මාවන්ට මසකට ලක්ෂ 13ක් මදිද ?

මෑතකදී ඉමහත් ආන්දෝලනයකින් පසුව ජාතික ක්‍රිකට් පිලේ පුහුණුකරු බවට පත්වූ මාවන් අතපත්තු ගේ තනතුර සම්බන්ධයෙන් ඔහු හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නැති බව වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ මාවන්ට ගෙවීමට එකඟ වූ ලක්ෂ 13ක වැටුපට මාවන් මෙතෙක් සිය එකඟතාව පලකර නොමැතිවීම යැයිද පැවසේ.

කෙසේවවුද මාවන්ගේ තනතුර පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මකව පවතී.

මාවන් ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ මස්සිනාය.